මෙවැනි වඩසටහනක් අන්තර්ජාලයෙහි කුඩා වෙබ් පියසක .හුදු රසවින්දනය සදහාත් මාගේ දැඩි කමැත්ත නිසාත් ,මාගෙ මිත්ර ගයාන් ගේ කැමැත්ත නිසාත් ඔහුගේ සහයෝගය නිසාත් ඉදිරිපත් කිරීමට ඔහුගේම වෙබ් පියස වන Exilim Net තෝරා ගතිමි !!!!
මුල්ම ගී විචාරය ලෙස .. "ආදරය "නැමැති
හුදෙක් පුද්ගලයන්ට පොදූ වූ මාතෘකාවක් ඔස්සේ හබා යන ගීතයක් තොරාගැනීමට සිතුවේ .,එය .මෙවැනි වූ සුලු වූත් අරුත්බර වූත් කුඩා වැඩසටහනක හා එහි පලමු කොටසෙහි අරම්බය නිසාවෙනි.. මෙමගින් ගිතයේ අරුත මට වැටහෙන පරිදී ඔබ වෙත සාර්තක අයුරින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි ., මෙහි යම් යම් වැරදි ඇත්නම් එවැන්නන් සන්දහා සමාව අයදිමි ! ! !
සුනිල් ආරියරත්නයන් විසින්
මෙම ගීතය රචනා කිරීමට තීරනය කල ඇති හෙතුව නම් .මම නොදනිමි ..යම් අයුරින් .මෙම කලාකරුවාගේ පෞත්ගලික අත්දැකීමක් යය් මම සිතමි !.... මේ නිර්මානය .
මෙම නිර්මාණය තනිකඩ පුත්ගලයෙකු හා විවාහ වූ කන්තාවක් අතර සිදුවන පුන්චි ආදර කතාවක් සේ මට හැගේ.,
""වටෙන් එහා මල් පදුරේ , ඔබ පිපී වැබේ හද නුදුරේ ., මිලින උනත් ඝණ අන්දුරේ , මල් නෙලන්න නම් තහනම් "".
වටෙන් එහා මල් පන්දුර ලෙස ගී පද රචකයා
අසල වූත් එම හුදකලා සරන්නාගේ නිවසට පෙනෙන හා අසෙන තෙක්මානයේ නිවසක විවාහසුවයෙන් ගතකරන , රූමත් ස්ත්රියක් හෙවත් පිපුනු නොහොත් පරිනත වූ මලක් ලෙසට වර්ණනා කලහැකි ස්ත්රියක් අදහස් කරය් .තවද මෙම සත්රියට යාබද නිවසෙහි තනිකඩයා ලොවට හොරා ප්ර්ර්රෙම කල නමුත් ඔහුට මෙම .ස්ත්රිය තමන් සතු කරගනීමේ ලෝබය සිතේ අති උනද ඔහු හට එය සිදු කරගැනීමට නොහැක..එසේ වී අත්තේ එම මල වෙනත් පුද්ගලයෙකුගේ සුරතෙහි තිබෙනආදරනීය තරහ ඇයට ඉතා මෘදු පරිදී මෙසේ කියය්
තෙමුනත් දෙකොපුල් උනු කන්දුලින්
ඇසුනත් කෙන්දිරිය මුදු මුවගින්
"පිපුනු නිසා අන්සතු උයනේ"
මල් නෙලන්නම් නම් තහනම්
.
මෙවැනි වූ සුන්දර කතා පුවතක් මිනිසුන් වෙතට සන්වේදී කිරීමට ,, තරම් බාශා පූර්ණ
ලෙස රචනා කල .ගී පද රචක ,සුනිල් ආරියරත්නයන්
හට බෙහෙවිම ස්තූති වන අතර අරුත මැන්වින් ප්ර්කාශ කිරීමට තරම් සුදුසු සන්ගීත්යකින් රසවත් කල සoගීත නිර්මතෲ රෝහන වීරසින්හයන් හටත් .,සුන්දර හන්ඩකින්වර්ණවත්කල ගායක දයාන් විතාරණයන් හටත් බෙහෙවින්ම ස්තූතී...
සමුගනිමි!
Singer: Dayan Witharana
Lyric Writer: Sunil Ariyarathna
Music Artist: Rohana Weerasinghe
Download This MP3
About Seven Net.
This Seven Net Blog Created By 7 Friends. So , We Called This Blog , Seven Net.
So , Our First Seven Members Were Kisalka , Vishwa , Shafran , Savin , Ramesh , Ahnaf And Kavin.
But , Now It's Changed. Now Our Members Are Kisalka , Vishwa , Shafran , Nazeel , Savin , Ramesh , Lakdeelu And Hamesh.
That's A Change Of Time.